අන්තරාදායක වංගුවට නව ආලෝකයක්...

ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර අසල වෙල්යාය සමග වංගු කිහිපයේ නිරතුරුව ගමන්ගන්නා ඔබට එහි රාත්‍රී ඝන කළුවර සමග වාහන ආලෝකයටත්, එම මාර්ග හැරෙන සහ අවසන් වන අයුරු දැක ගැනීමට ඉතාමත් අසීරු කටයුත්තකි.


එහෙත් දැන් එම අනතුරුදායක වංගු ජෙන්සෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සූර්යාලෝක පද්ධතියකින් ස්වංයක්‍රීයව දැල්වෙන පහන් පද්ධතියක් මගින් පොදුජන පහසුව තකා ඔබවෙත තිළිණ කෙරෙන වගයි.

ජෙන්සෝ ආයතනය විසින් නවීන  සූර්යාලෝක  අනතුරු සංඥා පහන් පෙල ගැන ඔබගේ අදහස් අපට කියන්න...

දැන් එම ස්ථානය දිස්වන අයුරු...

වැඩි විස්තර සදහා 0777 062 900 අමතන්න.






Genso Power Technologies

No comments:

Post a Comment

Instagram