විදුලි බිලෙන් නිදහස්වීම... (හරිත බලශක්තිය පිළිබඳ ප‍්‍රධාන ව්‍යාපාරිකයකු ගේ අත්දැකීමක්..)

එය ඉතා මනරම් භූමි භාගයක පිහිටා ඇති ඉතා අලංකාර නිවසක්. ගස් කොළන් වලින් වට වී හරිත පැහැයෙන් වැසී ගිය විශාල තණකොළ පිට්ටනිය ඉතා මනරම් දර්ශනයක් මවන්නක්. මධ්‍යයේ ඇති  සුදු පැහැති විශාල නිවසේ වහලය නිල් පැහැයෙන් වැසී තිබීම, තරමක් වෙනස් බවක් ගෙන එන්නක්.

එය ඇත්තෙන්ම විශාල සූර්ය ජනන පද්ධතියක්. සූර්ය පැනල වලින් සම්පූර්ණයෙන්ම වැසී ගිය වහලක් සහිත මේ නිවාසයේ හිමිකරු, දිවයිනේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික මහතෙකු වන සුරංග විමලපාල මහතායි.
එතුමන් ගේ මෙම සූර්ය බලශක්තිය භාවිත කිරීම පිළිබඳ අත්දැකීම අප සමඟ බෙදා හදා ගැනීමට, ඔහු අපට අවස්ථාවක් ලබා දුන්නා.


සුරංග මහත්මයා, ඇත්තෙන්ම ඇයි මෙච්චර විශාල සෝලා පැනල් පද්තිධයක්් ඔබතුමාගේ නිවසට?


ඒක නම් ටිකක් බය හිතෙන උත්තරයක් තමයි මට දෙන්න වෙන්නේ. මගේ ගෙදර මාසික විදුලි බිල මීට අවුරුද්දකට කලින් රුපියල් එක්ලක්ෂ අසූ දාහක්. ඒත් දැන් මගේ විදුලි බිල රුපියල් තිහයි. දැන් ඔයාට තේරෙනවා ඇති මම මොකද මේ ආයෝජනය කළේ කියලා.

ඔබතුමා හිතනවද මේ පද්ධතිය සවි කිරීමට ගිය මුදලත් එක්ක ගණනය කළාම, ඇත්තෙන්ම මේක ලාභදායි කියලා.?
ඒක නම් ටිකක් බය හිතෙන උත්තරයක් තමයි මට දෙන්න වෙන්නේ. මගේ ගෙදර මාසික විදුලි බිල මීට අවුරුද්දකට කලින් රුපියල් එක්ලක්ෂ අසූ දාහක්. ඒත් දැන් මගේ විදුලි බිල රුපියල් තිහයි. දැන් ඔයාට තේරෙනවා ඇති මම මොකද මේ ආයෝජනය කළේ කියලා.



ඔබතුමා වහලේ ඇති පැනල පද්ධතියට අමතරව, මුළු ගෙවත්ත පුරාම සූර්ය විදුලි ආලෝක පහන් සවිකර තිබෙනවා. 
ඔව්. මගේ වත්තට හොඳින් හිරු එළිය ලැබෙනවා. ඒ එළියෙන්ම මම  රෑටත් මගේ ගෙවත්ත එළිය කර ගන්න මට මේ නිසා පුළුවන් වුණා. මේ ඔක්කොම ලයිට් ? කළුවර වැටෙන්න කලින් දැල්විලා උදේ එළිය එනකොට ඉබේම නිවිලා යනවා. මම ගෙදර හිටියත් නැතත් ඒ දේ වෙනවා. ඒක හරි පහසුවක්. අනික මට කැමති තැනක සවි කරන්න පුළුවන්. වයර්, සුවිච අවශ්‍ය නෑ.


මේ හැමදේම ඉතාම පිළිවෙලකට සම්පූර්ණ කර තියෙන බව අපට පේනවා. හොඳ තාක්ෂණ ආයතනයක සහාය ඔබතුමාට ලැබෙන්න ඇති. මේ සඳහා ඔබ තුමාට උපදෙස් ලැබුණේ කොහොමද?
ඇත්තෙන්ම මේකට ආයතන දෙකක් සම්බන්ධ වුණා. මුලින් මම වැඩිපුර සොයා නොබලා එක්  කණ්ඩායමකට මේ වැඬේ බාර දුන්නා. එයාලාගෙන්  මම බලාපොරොත්තු වුණු දේ ඉටු වුණේ නෑ. පස්සේ මට ඇත්තෙන්ම මේ ඉංජිනේරු කටයුත්ත හරියටම කරන ආයතනය හමු වුණා. එක මාසයක් ඇතුළත ඒ තාක්ෂණ කණ්ඩායම මගේ බිල, රුපියල් තිහකට අඩු කළා. මට දැන් මණ්ඩලයත් ණයයි. ඒ කීවේ මම වැඩිපුරත් ක්‍ෑඊ එකට විදුලිය දීලා තියෙනවා.

මේ පද්ධතියක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඔබතුමා දෙන පණිවිඩය මොකක්ද?

 මේක ඇත්තෙන්ම හොඳ ආයෝජනයක්. අපි අද සල්ලි හම්බ කරනවා, හෙට නැති වෙන්න පුළුවන්.

ඒත් මේ වගේ දේකට මුදල් වැය කළාම ඒක අපිට ලොකු සහනයක්. අපේ ගෙවල් වල පුරුදු වෙලා ඉන්න විදියට විදුලිය පාවිච්චිය අඩු කරන්නත් අමාරුයි. වැදගත්ම දේ, මේ වගේ විශාල ආයෝජන කරද්දී හොඳින් සොයා බලා ඒ සඳහා සුදුසු ඉංජිනේරු ආයතනයක් තෝරා ගන්න  ඕන. තාක්ෂණය නොදන්නා කමින්  සමහර විට අපි අපහසුතාවට පත්වෙන්නට පුළුවන්.


අපගේ ආයතනයේ ඉංජිනේරු තාක්ෂණයෙන් ඔබගේ නිවසත් සූර්යබලය නිපදවන කුඩා බලාගාරයක් කරගන්න..


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram