Architect 2018 Exhibition


මේ වන විට කොළඹ BMICH (බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ) පැවැත්වෙන Arcitect 2018 ප්‍රදර්ශනයට සූර්යබල ක්ෂ්‍රේත්‍රය නියෝජනය කරමින් Genso ආයතනය සම්බන්ධ වී සිටින අතර, සූර්යබල ක්ෂ්‍රේත්‍රයේ ඔබගේ අවශ්‍යතා සඳහා එහි "E" ශාලාවේ කුටි අංක H21 හිදි කුටිය වෙත පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටිමු.

උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා, මේ මස 22 දින සිට 25 දින තෙක්පු රා දින 4ක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු. "E" ශාලාවේ කුටි අංක H21 හිදි කුටිය වෙත පැමිණෙන ලෙස සියලු දෙනාට නැවතත් ආරාධනා කර සිටිමු.

Genso Power Technologies

1 comment:

  1. I really appreciate the information available on the above section related to solar power companies, but if you talking about the best solar companies in sri lanka, there is no one can beat ST.Anthony's Solar in the market. They have years of experience and certified staff for the installation of solar systems.

    ReplyDelete

Instagram