ජෙන්සො සෝලා ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය - අපටත් අවුරුදු

- "අපටත් අවුරුදු"  නාට්‍යයේ පෙර දසුන් පහලින් නරඹන්න..
ජෙන්සො සෝලා සමාගමේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය "අපටත් අවුරුදු" ඒකාංගික ටෙලි නාට්‍ය අප්‍රේල් මස 13 වන සිකුරාදා රාත්‍රී 9.00 ජාතික රූපවාහිනියෙන් විකාශනය විය.
සමාජසේවා කටයුතු වලට අමතරව කලාවටත් අත හිත දෙන ජෙන්සෝ ආයතනය මෑතකදී එඩ්වඩ් ජයකොඩි මහත්මාගේ මාරම්බරී 100 වන සංදර්ශනයට පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර, එහි දෙවන පියවර ලෙස අනුර මාධව ජයසේකර මහතාගේ තිර රචනයෙන් හා ධ්‍යක්ෂණයෙන් ඔබවෙත තිළිණ කරන මේ නාට්‍යට,ප්‍රවීන නිලි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය බර්ටි නිහාල් සුසුරිපාල රංගනයෙන් දායක වෙති.


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram