කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ - 2018 ප්‍රදර්ශනය BMICH හිදි දැන් පැවැත්වේ..




ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය වන Construction Expo 2018 (7 Edition) දැන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ..

ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් කර්මාන්ත කරුවන්, ගෘහ නිර්මාණ ශීල්පීන්, ගෘහ අලංකරණ ශිල්පීන්ගේ මෙම ප්‍රදර්ශනයට ජෙන්සො සෝලා ආයතනයද මෙවර සම්බන්ධ වී සිටින බව ඉතා සතුටින් දැනුම්දෙමු.

ජෙස්සො සෝලා මාධ්‍ය ආවරණය TV දෙරණ මගින් සිදු කරන අතර ඔබට අපගේ කුටියට පිවිසීමට A ශාලාවේ කුටි අංක 1 - 2 වෙත පිවිසෙන්න.

අපගේ ප්‍රදර්ශණ වෙළද කුටියට පිවිසෙන ඔබට සූර්යාලෝක කරණ පද්දති සඳහා 5% හිමිවේ.

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram