ඔබ‍ටත් 6.75% අවම පොළියට ණයක්... - "Enterprise Sri Lanka -2018"


සාක්කුවට බරක් නැතුව ඔබේ නිවසටත් සූර්ය පැනලයක්

Enterprise Sri Lanka - 2018 logo PNG

රජයේ Enterprise Sri Lanka වැඩසටහන යටතේ රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම නිසා දැන් ඔබට මූලික වියදමක් නැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගන්න පුළුවන්.

Enterprise Sri Lanka - 2018 Genso Monaragala Stall

පොලියෙන් භාගයක් රජයෙන්, සාමාන්‍යයෙන් 13.5% ක් ඉක්වමන බැංකු පොලියෙන් භාගයක් මෙහිදී රජයෙන් ගෙවනවා. මේ නිසා සියයට 6.75% ක ඉතා පහසු පොලී අනුපාතිකයක් යටතේ වසර පහක කාලයක් සඳහා ඉතා පහසුවෙන් මේ ණය ගත හැකියි.

ඔබත් දැන්ම මොණරාගලදී ආරම්භ වන රජයේ "Enterprise Sri Lanka - 20්‍18" ප්‍රදර්ශන භූමියේදී "ජෙන්සෝ සෝලා" කුටිවට පැමිණ අපගේ නවතම නිෂ්පාදන ගැන හා වට්ටම් ගැන දැනගන්න.

අගෝස්තු 29, 30 සහ 31 යන දිනයන් හිදි මොණරාගලට එන්න...

වැඩි විස්තර සඳහා අපගේ රිවි බල සවි "Rivi Bala Savi" පිටුවට පිවිසෙන්න.
අපගේ ෆෙස්බුක් පිටුවෙන් ව්‍යාපෘති ගැන වැඩිදුර තොරතුරු ලබාගන්න,
www.facebook.com/GensoPowerTech





වීඩියෝව පහලින් නරඹන්න


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram