Vidulka 2018 ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී 17 -19 දිනයන්හිදි

ශ්‍රී ලංකා සුනිත්‍යබල අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන Vidulka 2018 ප්‍රදර්ශනය ඊයේ (අ‍ගෝස්තු 17)  දින BMICH පරිශ්‍රයේදී අරම්භ විය.


විදුලිබල හා පුනර්ජනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් P පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයට Genso Power Technologies ආයතනය 2වන වරටත්  සහභාගී වෙනවා.

ප්‍රදර්ශන කුටි අංක 19, 20 සහ 40, 41 වල අපගේ අලෙවි නියෝජිත මහත්වරුන්ගෙන් මේ ඉදිරි දින 2 තුලදී විශේෂ වට්ටම් යටතේ අපගේ සේවා ලබාගන්න ඔබත් පැමිනේන.

වැඩි විස්තර සඳහා
0777 811 611
www.gensopower.com

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram