සූර්යබල තාක්ෂණය සම්පත් බැංකුවටත්.

සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ජාලයේ කොළඹ ධර්මපාල මාවෙත් බැංකු ශාඛාව සූර්ය බලයෙන් බලගැන්වෙන විශාලතම ව්‍යාපෘතිය ජෙන්සෝ පවර්  ටෙක්නොලොජීස් අායතනය මගින් සම්පූර්ණයෙන් නිමවා සම්පත් බැංකු කළමණාකාරීත්වය  වෙත බාර  දෙන ලදී.

40kW ධාරිතාවයකින් ඉතාම කෙටි කලකින් නිමවූ මෙම පද්දතිය මගින් සම්පත් බැංකුව රටේ විදුලිබල සැපයුම වෙත ලබාදෙන දායකත්වය හා ඔවුන් ද  පොසිල ඉන්ධන දහනයෙන් වන පරිසර විනාශය අවම කර අනාගත හරිත  ලොවක්  සදහා ලබා දෙන දායකත්වය ගැන මෙසේ සටහනක් තබමු...

ඒම අවස්ථාව පහලින්...





සූූර්යබල පද්ධති ගැන වැඩිදුර  තොරතුරු සඳහා අපගේ නිල වෙබ් අඩවිය.


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram