වසර 2020ට සූර්ය පහන් මාදිළි පෙළක්

ලංකාවේ අපට සූර්ය පහන් පළවුවෙන් බහුලව නෙත ගැටෙන්නෙ නගර අලංකරණය යටතේ උද්‍යාන ප්‍රතිසංස්කරන කරන කාලයේ මීට අවුරුදු 5-6 කට පරෙ ඇවිදින මංතීරු එලිය කිරීමට යොදාගත් සෝලා පහන් මාදිලි පෙළයි.
මුල්ම සෝලා පහන් මාදිළි වු මෙහි විශාල බැටරියකින් අන්තර්ගත වීම සහ එළිය මද කම නඩත්තු කිරීමට අවශ්‍ය වීමත්, බැටරිය වෙනම තිබීම නිසා ආරක්ෂාකාරී බව වැනි ගැටලු රාශියක්ද පැන නැගි තිබුනා...
Solar MoonLight මාදිළිය
නිවාස, උද්‍යාන, අතුරු මාර්ග, හෝටල්,
පාසල් රාජ්‍ය ආයතන පරිශ්‍ර සහ ව්‍යාපාරික
ස්ථාන සඳහා වඩාත් සුදුසුයි

නිවාස ඇතුලත සිට මහා මාර්ග අධිවේගී මාර්ග ආලෝකකරණය දක්වා විහිදෙන සූර්යබල ආරක්ෂාකාරී පහසුමිල සමඟින් සෝලා පහන් මාදිලි පෙලක් දැන් ඔබට.

සූර්යබල පහන් පද්ධති අධිතාක්ෂණික උපාංගයක් ලෙස බැටරියත් අන්තර්ගතව, සම්පූර්ණ ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස පහන් වර්ග රාශියක් ජෙන්සො සෝලා ආයතනය මගින් ඔබගේ අවශ්‍යතාවයන්ට  වසර 2020 සඳහා හදුන්වා දී තිබෙනවා.

ජෙන්සො සෝලා ආයතනය ලෝකයේ අංක #1 සෝලා පහන් මාදිළිය වන ‍Roadsmart ආයතනයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිත ආයතනය ලෙස වගකීමක් සහිත සෝලා පහන් ඔබවෙතට ලබාදෙයි.

අපගේ සම්පූර්ණ සෝලා පහන් මාදිළි පෙළ පහතින්.

ගෘහාලංකරණයත්, ආලෝකයත් ආරක්ෂාවත් සඳහා ඔබට වසර 10ක පැනල වගකීමක් සහ වසර 2ක උපාංග වගකීමක් සමඟින් ඔබට ලබා ගත හැකියි.

අමතන්න
0777 062 900 
සහ 
වැඩි විස්තර සඳහා පිවිසෙන්න

http://www.gensopower.com/solutions/solar-lighting
Solar Bee Light for Gardens
http://www.gensopower.com/solutions/solar-lighting
Moonlight for Gardens & Pathways
http://www.gensopower.com/solutions/solar-lighting
Solar Batten Light for Gardens - Pathways & Garages
http://www.gensopower.com/solutions/solar-lighting
Genso Solar Sailing Light for Gardens - Pathways & Streets
http://www.gensopower.com/solutions/solar-lighting
Solar FlyBird Light for Gardens - Pathways & Streets

Solar Flame Light for Gardens - Pathways - Street  & Highways
http://www.gensopower.com/solutions/solar-lighting
Solar Flame Light for Gardens - Pathways & Streets

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram