අපි අද ජීවිත් වෙන්නේ පාරිභෝගික සමාජයක. කෙනෙක් හෝ ආයතනයක් රුපියලක් හරි වියදම් කරන්නේ එයින් නැවත තමන්ට ලැබෙන ප්‍රතිලාභය ගැන සෑහීමකට පත්වෙනවානම් විතරයි. පරිසරය, රට, අනාගත පරපුර වැනි වටිනාකම් එන්නේ දෙවැනි කොට. මේක තමයි අද සමාජ යථාර්ථය. වසර පහක් තිස්සේ මම මේ ක්ෂේත්රයේ රැුඳීම තුළ ලැබූ අත්දැකීම් අනුව අවබෝධ කරගත් කරුණ.
මෙහි පළමු ලිපියට මෙතැනින් යන්න.
සූර්ය පහන් වල තාක්ෂණික පසුබිම. මේ උපාංග වල භාවිත වන තාක්ෂණය ඉතාම ඉහළයි. අපේ රටේ පවතින ඕනෑම දුෂ්කර දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙනවා. මින් වඩාත්ම වැදගත් වෙන්නේ මෙහි අන්තර්ගත බැටරියයි. සාම්ප්‍රදායික ඊයම් අම්ල (Lead Acid) බැටරි වෙනුවට වසර අටක් විතර කිසිදු නඩත්තුවක් නැතිව භාවිත කළ හැකි ලිතියම්-අයන් (LiFePo4) බැටරි මෙහිදී ඇතුළත්. චලන සංවේදීතාව (Motion Sensor) සහ දුරස්ථ පාලක (Remote Control) හැකියාව විශේෂයි.

වෙසක් පොහොය වෙනුවෙන් ඔබේ නමින් උතුම් පිංකමක්...
සූර්ය ශක්තිය කියන්නේ අපේ රටට අසීමිතව ලැබෙන වටිනා සම්පතක්. එය නිවැරැුදි යොදා ගත්තොත් බලශක්තිය වෙනුවෙන් අපි වැය කරන අති විශාල නස්කන්ධයක් රටක් විදියට ඉතිරි කරගන්න අපට පුළුවන්.
රාත්‍රි කාලයේදී එළිමහන් ආලෝකමත් කරන්න අපි විශාල විදුලි බලශක්ති ප්‍රමාණයක් වැය කරනවා. මෙය කුඩා නිවසේ පටන් මාර්ග, උද්‍යාන, කාර්යාල, කර්මාන්ත ශාලා දක්වා වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි වියදම් අඩු කරන්න ඕන නිසාම ආලෝකමත් වී තිබිය යුතු ස්ථාන වල පහන් නිවාදමා අඳුරේ තබනවා. මේ කාරණා දෙකම ගැටලූවක්.
සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ජාලයේ කොළඹ ධර්මපාල මාවෙත් බැංකු ශාඛාව සූර්ය බලයෙන් බලගැන්වෙන විශාලතම ව්‍යාපෘතිය ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස් අායතනය මගින් සම්පූර්ණයෙන් නිමවා සම්පත් බැංකු කළමණාකාරීත්වය වෙත බාර දෙන ලදී.
40kW ධාරිතාවයකින් ඉතාම කෙටි කලකින් නිමවූ මෙම පද්දතිය මගින් සම්පත් බැංකුව රටේ විදුලිබල සැපයුම වෙත ලබාදෙන දායකත්වය හා ඔවුන් ද පොසිල ඉන්ධන දහනයෙන් වන පරිසර විනාශය අවම කර අනාගත හරිත ලොවක් සදහා ලබා දෙන දායකත්වය ගැන මෙසේ සටහනක් තබමු...
ඒම අවස්ථාව පහලින්...

සූූර්යබල පද්ධති ගැන වැඩිදුර තොරතුරු සඳහා අපගේ නිල වෙබ් අඩවිය.
සූර්ය බල ශක්තිය මගින් ඔබේ නිවසේ විදුලි බිල "0" දක්වා අඩු කරගන්නේ කෙසේද... සූර්ය බලශක්තියෙන් විදුලි බිල "0" කිරිමට අමතරව අමතර ආදායමක් ලබා ගත හැකිද? ඒ් කාෙහාමද?
සූර්ය බලය මගින් මෙතෙක් කල හැකිව තිබුනේ ඔබේ නිවසේ / ආයතනයේ බිල අඩු කරගැනීමේ හැකියාව පමණයි.
එහෙත් හදුන්වාදෙන "Hybrid Energy System" මගින් විදුලිය බිඳවැටීමකදී අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාම සිදු කරන ආකාරයයි අද අප ඔබට පැහැදිලි කර දෙන්නේ.
මේ වන විට කොළඹ BMICH (බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේ) පැවැත්වෙන Arcitect 2018 ප්‍රදර්ශනයට සූර්යබල ක්ෂ්‍රේත්‍රය නියෝජනය කරමින් Genso ආයතනය සම්බන්ධ වී සිටින අතර, සූර්යබල ක්ෂ්‍රේත්‍රයේ ඔබගේ අවශ්‍යතා සඳහා එහි "E" ශාලාවේ කුටි අංක H21 හිදි කුටිය වෙත පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටිමු.
එය ඉතා මනරම් භූමි භාගයක පිහිටා ඇති ඉතා අලංකාර නිවසක්. ගස් කොළන් වලින් වට වී හරිත පැහැයෙන් වැසී ගිය විශාල තණකොළ පිට්ටනිය ඉතා මනරම් දර්ශනයක් මවන්නක්. මධ්‍යයේ ඇති සුදු පැහැති විශාල නිවසේ වහලය නිල් පැහැයෙන් වැසී තිබීම, තරමක් වෙනස් බවක් ගෙන එන්නක්.
එය ඇත්තෙන්ම විශාල සූර්ය ජනන පද්ධතියක්. සූර්ය පැනල වලින් සම්පූර්ණයෙන්ම වැසී ගිය වහලක් සහිත මේ නිවාසයේ හිමිකරු, දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මහතෙකු වන සුරංග විමලපාල මහතායි.
එතුමන් ගේ මෙම සූර්ය බලශක්තිය භාවිත කිරීම පිළිබඳ අත්දැකීම අප සමඟ බෙදා හදා ගැනීමට, ඔහු අපට අවස්ථාවක් ලබා දුන්නා.

අද බලශක්ති ආයෝජනයන් පිළිබඳ වැඩි වැඩියෙන් කතාබහ වෙන කාලයක්...
රටේ අනාගත බලශක්ති නිෂ්පාදන අවශ්‍යතා ඉටුකර ගැනීමේ එක් මූලෝපායයක් ලෙස පොදු මහජනතාවට මේ සහා සම්බන්ධ වීමට අවස්ථාව රජය මගින්ම විවෘත කිරීම මෙයට ආසන්නතම හේතුව ලෙස දකින්න පුළුවන්...
නමුත් බලශක්ති නිෂ්පාදනය සහා ආයෝජනය කොයිතරම් දුරට මූල්‍යමය වශයෙන් ප්‍රතිඵලදායක ද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටින බොහෝ පිරිසකට නිතැතින්ම ඇතිවන ගැටලූවක්. විශේෂයෙන්ම ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේ නිවැදි ආයෝජන උපක්‍රම තෝරා බේරා ගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව විමසීම් වලදී අපට තේරුම් ගිය කාරණයක්.
රටේ අනාගත බලශක්ති නිෂ්පාදන අවශ්‍යතා ඉටුකර ගැනීමේ එක් මූලෝපායයක් ලෙස පොදු මහජනතාවට මේ සහා සම්බන්ධ වීමට අවස්ථාව රජය මගින්ම විවෘත කිරීම මෙයට ආසන්නතම හේතුව ලෙස දකින්න පුළුවන්...නමුත් බලශක්ති නිෂ්පාදනය සහා ආයෝජනය කොයිතරම් දුරට මූල්‍යමය වශයෙන් ප්‍රතිඵලදායක ද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටින බොහෝ පිරිසකට නිතැතින්ම ඇතිවන ගැටලූවක්. විශේෂයෙන්ම ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේ නිවැදි ආයෝජන උපක්‍රම තෝරා බේරා ගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව විමසීම් වලදී අපට තේරුම් ගිය කාරණයක්.
වීඩියෝ ගැලරිය
සූර්යබල සංග්‍රාමයට එකතුවෙන්න
අපිත් එක්ක
ජනප්‍රිය ලිපි
-
අපේ අනාගත දැක්ම අපේ ක්‍රියා වලින් පිළිබිඹු වෙනවා. "නවතාවයක් නොමැති තැන පැවැත්මක් නැහැ." තාරුණ්‍ය සැමවිටම වෙනස් තත්ත්වයන් අත්...
-
*මෙම ව්‍යාපෘතිය නිම කර දැනට සාර්තකව භාවිතයේ පවතින අතර මෙම ලිපිය ඒ ව්‍යාපෘතිය පිළිබඳ මතකාආවර්ජනයකි. දැනුමෙන් පෝෂණය වන මිනිසා, මනසින් පුළුල්...
-
රාජ්‍ය ආයතන වල විදුලි බිල දිනෙන් දින ඉහලයන කාලයක, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එහි විදුලි බිල රජයට මහ ජනතාවට බරක් නොවන පරිදි සූර්ය බල පද්...