සාක්කුවට බරක් නැතුව ඔබේ නිවසටත් සූර්ය පැනලයක්
රජයේ Enterprise Sri Lanka වැඩසටහන යටතේ රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම නිසා දැන් ඔබට මූලික වියදමක් නැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගන්න පුළුවන්.
පොලියෙන් භාගයක් රජයෙන්, සාමාන්‍යයෙන් 13.5% ක් ඉක්වමන බැංකු පොලියෙන් භාගයක් මෙහිදී රජයෙන් ගෙවනවා. මේ නිසා සියයට 6.75% ක ඉතා පහසු පොලී අනුපාතිකයක් යටතේ වසර පහක කාලයක් සඳහා ඉතා පහසුවෙන් මේ ණය ගත හැකියි.
ශ්‍රී ලංකා සුනිත්යබල අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන Vidulka 2018 ප්‍රදර්ශනය ඊයේ (අගෝස්තු 17) දින BMICH පරිශ්‍රයේදී අරම්භ විය.
අපේ අනාගත දැක්ම අපේ ක්‍රියා වලින් පිළිබිඹු වෙනවා.
"නවතාවයක් නොමැති තැන පැවැත්මක් නැහැ." තාරුණ්‍ය සැමවිටම වෙනස් තත්ත්වයන් අත්දැකීමට අපේක්ෂාවෙන් සිටින්නක්. තාක්ෂණය තුළින් ලෝකයේ සිදුවන වෙනස්කම්, අප අවට පරිසරයේ දී එදිනෙදා ජීවිත අත්දැකීම් තුළට එක් කිරීමට සමත් වීම අපගේ සාර්ථකත්වයට මූලික පිටිවහලක්.
පුද්ගලික උපකාරක පංති ක්ෂේත්රයටත් මෙම සංකල්පය පොදුයි. දශකයකට පෙර අප ඉගෙනුම ලැබූ පරිසරයට වඩා අද තත්ත්වයන් වෙනස්. ඉගෙනීමේ පරිසරය හොඳින් ආලෝකමත්ව, මනා වාතාශ්‍රයක් සහිතව පැවතීම සහ අධික උෂ්ණත්වයෙන්, බාහිර ශබ්ද බාධාවන් වලින් තොරව පැවතීම ඉතා වැදගත්.
ගුරුවරුන් ලෙස අප ළමුන් වෙත ලබා දෙන දැනුම සහ පණිවිඩය කාර්යක්ෂමව සහ ස්ථාවරව ස්ථාපිත කිරීමට අවශ්‍ය මානසික පසුබිම එමගින් ඇතිකරනවා.
මෙවැනි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම සරල දෙයක් නොවෙයි. එය අධික බල ශක්තියක් වැය වන වියදම් සහිත කටයුත්තක්. නමුත් පරිසර හිතකාමීව නවීන තාක්ෂණය භාවිතය තුළින් අප ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. අද අපගේ විදු පියස මුළුමනින්ම සූර්යාලෝකයෙන් බලගැන්වෙනවා. හරිත බල ශක්තියේ වැදගත්කම අප කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙනවා. අද අපි අපේ දහස් ගණනාවක් වූ දරුවන්ට එය කියා දෙමින් සිටිනවා. මේ මාර්ගයේ තවත් ඉදිරියට යමින්, හරිත බලශක්තිය ප්‍රායෝගිකව භාවිත කර පෙන්වීමට හැකි වීම මට සුවිශාල සතුටුදායක දෙයක්.
මෙයින් සිදු වන පරිසර ආරක්ෂණය සුළුපටු නෑ. එය අපගේ දූ දරුවන් පවා අත්විඳින, අගය කරන දෙයක් වෙන බව මගේ හැගීමයි. අධික විදුලි පරිභෝජනයක් සහිත ඕනෑම පරිශ්‍රයකදී මෙය සාර්ථකව යෙදිය හැකි බව මගේ අවබෝධයයි.
මේ කටයුත්තේ දී Genso Power Technologies (Pvt) Ltd ආයතනය සුවිශේෂී කාර්යභාරයක් සිදු කළා. මෙය දිගුකාලීනව අපට ප්රතිලාභ ලබාදෙන ආයෝජනයක්. තාක්ෂණ ආයතනයේ විශ්වාසී බව අප කරන ආයෝජනයේ වටිනාකම ඉහළ නංවනවා.
මා වැනිම තරුණ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය අවන්ත අතපත්තු මහතා, එම ආයතනයේ මූලිකත්වය ගෙන මෙහෙයවීම අගය කළ යුතු කටයුත්තක්. ජාතික අවශ්‍යතාවන් ඉටුකරන මෙවැනි වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙන යාමට සම්බන්ධ වීම අපගේ සමාජ යුතුකමක් සහ වගකීමක්.
මෙවැනි තවත් ව්‍යාපෘති පිළිඹද තොතුරු දැන ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසේන්න.
www.gensopower.com

ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තම ප්‍රදර්ශනය වන Construction Expo 2018 (7 Edition) දැන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ..
ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් කර්මාන්ත කරුවන්, ගෘහ නිර්මාණ ශීල්පීන්, ගෘහ අලංකරණ ශිල්පීන්ගේ මෙම ප්‍රදර්ශනයට ජෙන්සො සෝලා ආයතනයද මෙවර සම්බන්ධ වී සිටින බව ඉතා සතුටින් දැනුම්දෙමු.
ජෙස්සො සෝලා මාධ්‍ය ආවරණය TV දෙරණ මගින් සිදු කරන අතර ඔබට අපගේ කුටියට පිවිසීමට A ශාලාවේ කුටි අංක 1 - 2 වෙත පිවිසෙන්න.
අපගේ ප්‍රදර්ශණ වෙළද කුටියට පිවිසෙන ඔබට සූර්යාලෝක කරණ පද්දති සඳහා 5% හිමිවේ.
*මෙම ව්‍යාපෘතිය නිම කර දැනට සාර්තකව භාවිතයේ පවතින අතර මෙම ලිපිය ඒ ව්‍යාපෘතිය පිළිබඳ මතකාආවර්ජනයකි.
දැනුමෙන් පෝෂණය වන මිනිසා, මනසින් පුළුල් වේ. හෙතෙම දිනෙන් දින අතීතය වර්තමානය සහ අනාගතය එක්ව දැකිය හැකි මානසික පරිකල්පන විභවයක් ගොඩනගා ගනී. තමන්ගේ සහ තම අනුගාමිකයන්ගේ භෞතික සංවර්ධනය සෑම විටම පරිසරයත් සමඟ බද්ධ කිරීම තුළ ඉහළ ස්ථාවර බවක් ඔවුන් හඳුනා ගන්නා ඔහු අගය කළ යුතු යැයි සමාජ සම්මත වැඩපිළිවෙළවල්, ක්‍රියාත්මක කිරීමේ ලා සැමවිටම පෙරමුණ ගනී. තම ජීවිත කාලය තුළ සමාජයේ, පරිසරයේ සහ තම ජීවිත තුළ සිදු වූ වෙනස් කම් අනුව, ඉදිරි අනාගතයේදී ඔහු සහ ඔහුගේ ආදරණීයයන් මුහුණ දෙන අර්බූද පිළිබඳ පෙර සූදානමින් කටයුතු කරයි. මේ තවත් එවැනි එක් විචක්ෂණ මනසක, ක්‍රියාත්මක ස්වභාවයේ හෙළිදරව්වකි.සූර්යයා යනු අප ආසියානු සංස්කෘතිය තුළ දේවත්වයෙන් සලකනු ලබන ස්වභාවික වස්තුවකි.
පරිසරය, ජීවය සහ මිනිසා ඇති කිරීමට මෙන්ම පැවැත්ම තහවුරු කිරීමට සූර්යයා ගේ බලපෑම අන් කිසිදු බලවේගයකට නොදෙවෙනි බව අප අතීතයේ සිට අවබෝධ කරගත් කරුණකි. සූර්යයා විශ්වාසයේ සංකේතයක් ලෙස බොහෝ අවස්ථාවලදී සලකනු ලබන්නේ, අන් බොහෝ දේ වෙනස් වූවත්, එහි හැසිරීම වෙනස් නොවන බැවිනි. සූර්යයා ආලෝක ප්‍රභවයකි.

සූර්ය බලශක්තිය භාවිතය තුළින් සුනිත්‍ය ලෙස අපගේ විදුලිබල අවශ්‍යතා ඉටුකර ගැනීම, අද ලෝකයේ බලශක්ති ඉංජිනේරු අංශයේ නවතම ප්රවනතාවක් බවට පත්ව ඇත. අප රටට මෙම තාක්ෂණයේ ඇති වැදගත්කම මැනැවින් අවබෝධ කරගත් සහ ඒ සඳහා විශ්වාසයෙන් යුතුව තම දායකත්වය දැක්වූ යතිවරයාණන් කෙනෙකුගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමටයි මේ අපගේ උත්සාහය.
මේ ඔබ අප කවුරුත් ඉතා හොඳින් දන්නා හඳුනන, පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේයි. ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම විශාලතම ධර්ම භාණ්ඩාගාරය ඇති කිරීම සහ අවශ්‍ය බෞද්ධ පොත්පත් පරිශීලන පහසුකම් නිර්මාණය තුළින් සුවහසක් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් එතුමන් වහන්සේ, පරිසර හිතකාමී ලෙස තම ගොඩනැගිලි පරිශ්‍රයන් පවත්වාගෙන යාමට ගත් පියවර මෙහිදී අප කතාබහ කරමු.
සූර්ය බලශක්ති තාක්ෂණය විශ්වාසය මත පදනම් ගොඩනැගිය යුතු වැඩපිළිවෙලක්...
අවසරය ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මාධ්‍යස්ථානයේ පියැස්ස මත ස්ථාපනය කර ඇති සූර්ය බලාගාරය තුළින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ කරුණු මොනවද?
පළමුවෙන්ම නැදිමාල බෞද්ධ පොත් මන්දිරයට එවකට ගෙවීමට සිදුව තිබූ දැරිය නොහැකි තරම් වූ අධික විදුලි බිල අවම කර ගැනීම අපගේ අරමුණ වුණා.
අනෙක විවිධ රටවල සංචාරයේ දී, මා අත්දැක තිබූ නවීන තාක්ෂණ විදි අතර සිත්ගන්නා සුළු දෙයක් වූ සූර්යබල විදුලි තාක්ෂණය ලංකාවේ දී ක්‍රියාත්මක කිරීම පිළිබඳ මට වුවමනාවක් තිබුණා. පරිසර හිතකාමී බව සහ, තාක්ෂණයේ විශ්වාසවන්ත මත අප මෙම ආයෝජනය සිදු කළා. ඒ සඳහා ඉතා හොඳ, තරුණ ව්‍යාවසායකයන් පිරිසක් සම්බන්ධ වීම තුළ ඉතා කෙටි කලක් තුළ එමව්යාපෘතිය අපට නිම කිරීමට අපට හැකි වුණා.
මේ වන විට වසර තුනක් අඛණ්ඩව ක්‍රියාත්මක වන එම බලශක්ති පද්ධතිය ඔබ වහන්සේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු කිරීමට සමත් වුණාද?
ඇත්තෙන්ම ඔව්. අපගේ විදුලි පරිභෝජනය සැලකීමේදී, අපට 17 නඅ ක, තරමක විශාල සූර්ය පැනල පද්ධතියක් සකස් කර ගැනීමට සිදු වුණා. මෙමගින් අදටත් අප මාසිකව රුපියල් පනස්දහසක පමණ විදුලිය ඉතිරියක් සිදු වෙනවා. එය මෙම ආයතන පවත්වාගෙන යාමට අපට සැලකිය යුතු සහනයක්.එමෙන්ම මෙය ආදර්ශයක් ලෙස ගෙන බොහොමයක් නිවාස සහ ආයතන සූර්ය බලශක්තිය නිපදවන ක්‍රමයට යොමු වුණා. එය අපට ලාංකිකයන් විදියට සතුටුදායක දෙයක්.
තුන්වනුව, එවකට ආරම්භක අවස්ථාවේ සිටි ඨැබිද ඡුදඇර නැමැති එම ආයතනය ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින පිරිසක් බවට පත්ව තිබීම පිළිබඳ හොඳ හැඟීමක් දැන් ඇති වෙනවා.
රජයේ මැදිහත් වීම තුළ මෙම සූර්ය බලශක්ති වැඩපිළිවෙළ ඉදිරියේදී සුවිශාල දියුණුවක් ලබනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අනාගත පාරිභෝගිකයන් වෙත ඔබ වහන්සේට ලබාදීමට තිබෙන උපදෙස මොකක්ද?මහත්තයා, පැහැදිලිවම මෙය විශ්වාසය මත පදනම්ව ගොඩනැගිය යුතු ක්ෂේත්රයක්. මේ තාක්ෂණ කරුණු ගැන සාමාන්‍ය ජනතාවට ලොකු අවබෝධයක් නෑ. වගකීම් සහතික හෝ ගිවිසුම් පිළිබඳ හෝ ඇති තත්ත්වයත් එසේමයි. මා දන්නා තරමට, මේවායේ ප්‍රමිතිය පිළිබඳ පැහැදිලි පාලනයක් වගකිව යුතු අංශ වලින් දැනට සිදු වන්නේත් නෑ.
මේ නිසා මෙම තාක්ෂණය ඔබ වෙත ගෙන එන්නෙ කවුද, ඔවුන්ගේ වෘත්තීයමය පසුබිම කුමක්ද? ක්ෂේත්රයේ ඔවුන්ගේ අත්දැකීම් සහ විශ්වාසය ගොඩනගාගත් ආකාරය ආදී කරුණු ගැන සැලකිලිමත් වීම තමයි වඩාත් වැදගත් වන්නේ.
දේශීය කළමනාකරණයක් සහ මූල්‍ය පසුබිමක් ඇති ආයතනයක් වෙත යොමු වීම මිලියන ගණනින් ඔබ කරන ආයෝජනය පිළිබඳ වගකීම සහ බැඳීම තහවුරු කරන්නක් වේවි. ඔය හැම දේටත් වඩා මෙම කටයුත්තක ජාතික වගකීමක් ලෙස සලකනු ලබන සහ හුදෙක් මූල්‍යමය අරමුණු ඔස්සේ පමණක් ව්‍යාපාරික කටයුතු මෙහෙයවීමෙන් බැහැර වූ පිරිසක් වෙත යොමු වීමයි වැදගත්. විශේෂයෙන් පොදු සමාජ කටයුතු වලදී එම ආයතන හැසිරෙන ආකාරය අනුව ඔබට මෙය අවබෝධ කොට ගත හැකියි. එවැනි පිරිසක් ඉදිරියට ඒම, ක්ෂේත්රයේ මෙන්ම මුළු සමාජයේම යහ දියුණුවට හේතු වේවි.
මේ වගේ තවත් ව්‍යාපෘති ගැන දැනගන්න අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
http://www.gensopower.com
බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමක. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑම මෙයට හේතුවයි. පවතින තත්ත්වයන් මෙලෙසම පැවතියහොත් වසර 2018 වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් ඉහළ යාම අනිවාර්ය පියවරයන් වනු ඇති බව ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහසයි. ස්වභාවික සම්පත් පුනර්ජනයේ වැදගත්කම අන් කවරදාකටත් වඩා තදින් අපට දැනෙන මේ පසුබිම තුළ, ඒ පිළිබඳව පුළුල් කතිකාවක් අද ඇති වෙමින් පවතී. සාකච්ඡුාවක් සහ සැලසුම්කරණ සීමා වලින් ඔබ්බට යමින්, එහි ප්‍රායෝගික භාවිතය තුළින් රටටම ආදර්ශයක් වූ මෑත කාලීන යථාර්ථයක් අප ඔබ හමුවේ තබන්නමූ.
- "අපටත් අවුරුදු" නාට්‍යයේ පෙර දසුන් පහලින් නරඹන්න..
ජෙන්සො සෝලා සමාගමේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය "අපටත් අවුරුදු" ඒකාංගික ටෙලි නාට්‍ය අප්‍රේල් මස 13 වන සිකුරාදා රාත්‍රී 9.00 ජාතික රූපවාහිනියෙන් විකාශනය විය.
- "අපටත් අවුරුදු" නාට්‍යයේ පෙර දසුන් පහලින් නරඹන්න..
ජෙන්සො සෝලා සමාගමේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය "අපටත් අවුරුදු" ඒකාංගික ටෙලි නාට්‍ය අප්‍රේල් මස 13 වන සිකුරාදා රාත්‍රී 9.00 ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න.
අපි අද ජීවිත් වෙන්නේ පාරිභෝගික සමාජයක. කෙනෙක් හෝ ආයතනයක් රුපියලක් හරි වියදම් කරන්නේ එයින් නැවත තමන්ට ලැබෙන ප්‍රතිලාභය ගැන සෑහීමකට පත්වෙනවානම් විතරයි. පරිසරය, රට, අනාගත පරපුර වැනි වටිනාකම් එන්නේ දෙවැනි කොට. මේක තමයි අද සමාජ යථාර්ථය. වසර පහක් තිස්සේ මම මේ ක්ෂේත්රයේ රැුඳීම තුළ ලැබූ අත්දැකීම් අනුව අවබෝධ කරගත් කරුණ.
මෙහි පළමු ලිපියට මෙතැනින් යන්න.
සූර්ය පහන් වල තාක්ෂණික පසුබිම. මේ උපාංග වල භාවිත වන තාක්ෂණය ඉතාම ඉහළයි. අපේ රටේ පවතින ඕනෑම දුෂ්කර දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙනවා. මින් වඩාත්ම වැදගත් වෙන්නේ මෙහි අන්තර්ගත බැටරියයි. සාම්ප්‍රදායික ඊයම් අම්ල (Lead Acid) බැටරි වෙනුවට වසර අටක් විතර කිසිදු නඩත්තුවක් නැතිව භාවිත කළ හැකි ලිතියම්-අයන් (LiFePo4) බැටරි මෙහිදී ඇතුළත්. චලන සංවේදීතාව (Motion Sensor) සහ දුරස්ථ පාලක (Remote Control) හැකියාව විශේෂයි.

වෙසක් පොහොය වෙනුවෙන් ඔබේ නමින් උතුම් පිංකමක්...
සූර්ය ශක්තිය කියන්නේ අපේ රටට අසීමිතව ලැබෙන වටිනා සම්පතක්. එය නිවැරැුදි යොදා ගත්තොත් බලශක්තිය වෙනුවෙන් අපි වැය කරන අති විශාල නස්කන්ධයක් රටක් විදියට ඉතිරි කරගන්න අපට පුළුවන්.
රාත්‍රි කාලයේදී එළිමහන් ආලෝකමත් කරන්න අපි විශාල විදුලි බලශක්ති ප්‍රමාණයක් වැය කරනවා. මෙය කුඩා නිවසේ පටන් මාර්ග, උද්‍යාන, කාර්යාල, කර්මාන්ත ශාලා දක්වා වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි වියදම් අඩු කරන්න ඕන නිසාම ආලෝකමත් වී තිබිය යුතු ස්ථාන වල පහන් නිවාදමා අඳුරේ තබනවා. මේ කාරණා දෙකම ගැටලූවක්.
සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ජාලයේ කොළඹ ධර්මපාල මාවෙත් බැංකු ශාඛාව සූර්ය බලයෙන් බලගැන්වෙන විශාලතම ව්‍යාපෘතිය ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස් අායතනය මගින් සම්පූර්ණයෙන් නිමවා සම්පත් බැංකු කළමණාකාරීත්වය වෙත බාර දෙන ලදී.
40kW ධාරිතාවයකින් ඉතාම කෙටි කලකින් නිමවූ මෙම පද්දතිය මගින් සම්පත් බැංකුව රටේ විදුලිබල සැපයුම වෙත ලබාදෙන දායකත්වය හා ඔවුන් ද පොසිල ඉන්ධන දහනයෙන් වන පරිසර විනාශය අවම කර අනාගත හරිත ලොවක් සදහා ලබා දෙන දායකත්වය ගැන මෙසේ සටහනක් තබමු...
ඒම අවස්ථාව පහලින්...

සූූර්යබල පද්ධති ගැන වැඩිදුර තොරතුරු සඳහා අපගේ නිල වෙබ් අඩවිය.
සූර්ය බල ශක්තිය මගින් ඔබේ නිවසේ විදුලි බිල "0" දක්වා අඩු කරගන්නේ කෙසේද... සූර්ය බලශක්තියෙන් විදුලි බිල "0" කිරිමට අමතරව අමතර ආදායමක් ලබා ගත හැකිද? ඒ් කාෙහාමද?
සූර්ය බලය මගින් මෙතෙක් කල හැකිව තිබුනේ ඔබේ නිවසේ / ආයතනයේ බිල අඩු කරගැනීමේ හැකියාව පමණයි.
එහෙත් හදුන්වාදෙන "Hybrid Energy System" මගින් විදුලිය බිඳවැටීමකදී අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාම සිදු කරන ආකාරයයි අද අප ඔබට පැහැදිලි කර දෙන්නේ.
මේ වන විට කොළඹ BMICH (බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේ) පැවැත්වෙන Arcitect 2018 ප්‍රදර්ශනයට සූර්යබල ක්ෂ්‍රේත්‍රය නියෝජනය කරමින් Genso ආයතනය සම්බන්ධ වී සිටින අතර, සූර්යබල ක්ෂ්‍රේත්‍රයේ ඔබගේ අවශ්‍යතා සඳහා එහි "E" ශාලාවේ කුටි අංක H21 හිදි කුටිය වෙත පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටිමු.
එය ඉතා මනරම් භූමි භාගයක පිහිටා ඇති ඉතා අලංකාර නිවසක්. ගස් කොළන් වලින් වට වී හරිත පැහැයෙන් වැසී ගිය විශාල තණකොළ පිට්ටනිය ඉතා මනරම් දර්ශනයක් මවන්නක්. මධ්‍යයේ ඇති සුදු පැහැති විශාල නිවසේ වහලය නිල් පැහැයෙන් වැසී තිබීම, තරමක් වෙනස් බවක් ගෙන එන්නක්.
එය ඇත්තෙන්ම විශාල සූර්ය ජනන පද්ධතියක්. සූර්ය පැනල වලින් සම්පූර්ණයෙන්ම වැසී ගිය වහලක් සහිත මේ නිවාසයේ හිමිකරු, දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මහතෙකු වන සුරංග විමලපාල මහතායි.
එතුමන් ගේ මෙම සූර්ය බලශක්තිය භාවිත කිරීම පිළිබඳ අත්දැකීම අප සමඟ බෙදා හදා ගැනීමට, ඔහු අපට අවස්ථාවක් ලබා දුන්නා.

අද බලශක්ති ආයෝජනයන් පිළිබඳ වැඩි වැඩියෙන් කතාබහ වෙන කාලයක්...
රටේ අනාගත බලශක්ති නිෂ්පාදන අවශ්‍යතා ඉටුකර ගැනීමේ එක් මූලෝපායයක් ලෙස පොදු මහජනතාවට මේ සහා සම්බන්ධ වීමට අවස්ථාව රජය මගින්ම විවෘත කිරීම මෙයට ආසන්නතම හේතුව ලෙස දකින්න පුළුවන්...
නමුත් බලශක්ති නිෂ්පාදනය සහා ආයෝජනය කොයිතරම් දුරට මූල්‍යමය වශයෙන් ප්‍රතිඵලදායක ද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටින බොහෝ පිරිසකට නිතැතින්ම ඇතිවන ගැටලූවක්. විශේෂයෙන්ම ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේ නිවැදි ආයෝජන උපක්‍රම තෝරා බේරා ගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව විමසීම් වලදී අපට තේරුම් ගිය කාරණයක්.
රටේ අනාගත බලශක්ති නිෂ්පාදන අවශ්‍යතා ඉටුකර ගැනීමේ එක් මූලෝපායයක් ලෙස පොදු මහජනතාවට මේ සහා සම්බන්ධ වීමට අවස්ථාව රජය මගින්ම විවෘත කිරීම මෙයට ආසන්නතම හේතුව ලෙස දකින්න පුළුවන්...නමුත් බලශක්ති නිෂ්පාදනය සහා ආයෝජනය කොයිතරම් දුරට මූල්‍යමය වශයෙන් ප්‍රතිඵලදායක ද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටින බොහෝ පිරිසකට නිතැතින්ම ඇතිවන ගැටලූවක්. විශේෂයෙන්ම ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේ නිවැදි ආයෝජන උපක්‍රම තෝරා බේරා ගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව විමසීම් වලදී අපට තේරුම් ගිය කාරණයක්.
වීඩියෝ ගැලරිය
සූර්යබල සංග්‍රාමයට එකතුවෙන්න
අපිත් එක්ක
ජනප්‍රිය ලිපි
-
අපේ අනාගත දැක්ම අපේ ක්‍රියා වලින් පිළිබිඹු වෙනවා. "නවතාවයක් නොමැති තැන පැවැත්මක් නැහැ." තාරුණ්‍ය සැමවිටම වෙනස් තත්ත්වයන් අත්...
-
*මෙම ව්‍යාපෘතිය නිම කර දැනට සාර්තකව භාවිතයේ පවතින අතර මෙම ලිපිය ඒ ව්‍යාපෘතිය පිළිබඳ මතකාආවර්ජනයකි. දැනුමෙන් පෝෂණය වන මිනිසා, මනසින් පුළුල්...
-
රාජ්‍ය ආයතන වල විදුලි බිල දිනෙන් දින ඉහලයන කාලයක, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එහි විදුලි බිල රජයට මහ ජනතාවට බරක් නොවන පරිදි සූර්ය බල පද්...